Yearly Archives - 2021

ලිදමුල්ල පත්තිනි දේවාලය

මෙම දේවාලයට ඇතුල් වන ස්ථානයේ මකර තොරණක් සහ මුරගල් දෙකක් පිහිටාපිහිටා ඇත. දේවාලයේ මැද මාලයේ පත්තිනි දේවියගේ පින්තුරයෙන් 
බිතුසිතුවම් කර ඇති අතර දේවාලයේ ඉහළ මාලයේ සහ පහළ මාලයේ බිත්තිවල ‘කිවුලේගෙදර අලුත් දෙවියන්’ සහ ‘දැඩිමුණ්ඩ දෙවියන්’ බිතු සිතුවම් කර ඇත. 
දේවාලයේ වාර්ෂික පෙරහැර සෑම වර්ෂයකම අගෝස්තු මාසයේදී පැවැත්වේ. බදුල්ලේ සිට ස්ප්‍රිංවැලි පාරේ කි.මී. 1ක් ගිය විට මෙම දේවාලය පිහිටි ස්ථානයට ළඟා විය හැකිය.
Read more...
aaaaa