පසුබිම

අප ගැන

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිරට බෑවුම් වන්නට මුහුඳු මට්ට්මේ සිට මීටර් 680 ක් පමන වන උන්නතාංශයකින් පිහිටා ඇති බදුලු පුරවරය, කඳුකර භූ ලක්ෂණයන්ගෙන් සමන්විත වෙයි.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අග නගරය වන බදුල්ල පුරවරයහි සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන සියලු ජන කොටස් වල සම්මිශ්‍රනයකින් යුතු 47587 ක් පමණ ජන සංඛ්‍යාවක් ජීවත් වෙයි. වර්ග කිලෝමීටර 10 ක පමණ භූගෝලීය ප්‍රදේශයකින් සමන්විත බදුලු පුරවරය,කොළඹ සිට මාර්ග දුර කිලෝමීටර 230ක් පමණ ඈතින් පිහිටා ඇති තරමක කාර්‍යබහුල, ශ්‍රී ලංකාවේ වැදගත් ආර්ථික ප්‍රදේශයකි.

නිරපේක්ෂ පිහිටීම වශයෙන් ගත් කළ, උතුරට 6.9934° ත්, නැගෙනහිටර 81.0550° ත් වශයෙන් පිහිටා ඇති නිවර්තන දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරන භූගෝලීය ප්‍රදේශයකි. ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය පිළිබඳව විමසා බලන විට,සෙල්සියස් අංශක 23.3 පමණ වන මධ්‍යවාර්ෂික උෂ්ණත්වයක් සහ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1723ක් ලෙස හඳුනා ගත හැකිය. විශේෂිත ආර්ථික භෝගයක් ලෙස කඳුකර බිම් ආශ්‍රිතව තේ වගාව බහුලව ව්‍යාප්ත වී ඇති අතර,මේ හේතුවෙන් ස්වභාවික වෘක්ෂලතා ව්‍යාප්තියක් විශේෂයෙන් හඳුනා ගැනීම අපහසු වේ. නමුත් නමුණුකුළ කඳු වැටිය ආශ්‍රිතව කඳුකර සහ උප කඳුකර ලක්ෂණ සහිත වනාන්තර තවමත් නොනැසී පවතියි. ප්‍රදේශයේ භූ ලක්ෂණයේ කැපී පෙනෙන අංගයක් ලෙස ‘බදුලු ඔය’ හඳුනාගත හැකි අතර මානව ජනාවාස බහුලව පිහිටා නැති බදුලු ඔය ආශ්‍රිත ප්‍රදේශ වල ගංගාධර වනාන්තර ලක්ෂණ හඳුනාගත හැකි අතර පහසුවෙන් ජල සම්පාදනය කළ හැකි නිම්න ප්‍රදේශ වල එළවළු වගාද දැකගත හැකිය. සිසිල් දේශගුණ තත්ත්වයන් පවතින වැලිමඩ සීමාවට මායිම් වන ප්‍රදේශ වල විශේෂයෙන් ආර්ථික කටයුත්තක් ලෙස කොරටු වගාව සහ එළවළු වගාව දැකගත හැකිය.

හිතකර පරිසර තත්ත්වය මෙන්ම කඳුකර භූ විෂමතාවය හේතුවෙන් බදුලු පුරවරය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. බදුලු පුරවරයට යාබදව පිහිටි ඇල්ල සංචාරක කේන්ද්‍රස්ථානය බෙහෙවින් විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වී ඇත. මේ හේතුවෙන් වර්තමානය වන විට බදුල්ල ආශ්‍රිතව දේශීය සංචාරකයින්ට අමතරව විදේශීය සංචාරකයින්ගේ ද ආගමනය සිදුවෙමින් පවතී. කොළඹ, මහනුවර හරහා බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය බහුලව විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී ඇත. එමෙන්ම,

I. නමුණුකුළ කඳුවැටිය
II. දුන්හිඳ දිය ඇල්ල
III. මුතියංගණ රජමහා විහාරය
IV. බෝගොඩ ලී පාලම
V. නාරංගල කඳු මුදුන
VI. දෙමෝදර ආරුක්කු නවයේ පාළම

ආදිය විශේෂයෙන් කැපී පෙනෙන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වේ.

සංචාරක කර්මාණ්තය, තේ වගාව ආදී ආර්ථික කටයුතු හැරුනුකොට සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි පහසුකම් වෙත ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව මත ද බදුලු පුරවරය විශේෂිත වෙයි. එහිදී උසස් අධ්‍යාපනය පිළිබඳව සලකා බලන විට ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ වානිජ සහ වෘතීය මට්ටමෙන් වැදගත් වන පාඨමාලාවන් සම්බණ්ධයෙන් විශේෂිත වන ආයතනයක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය බදුලු පුරවරය තවත් බබළවයි. එසේම පාසැල් අධ්‍යාපනය දෙස බලන විට බදුල්ල මහ විද්‍යාලය, ඌව විද්‍යාලය, ධර්මදූත විද්‍යාලය, විශාකා උසස් බාලිකා විද්‍යාලය මෙන්ම විහාරමහාදේවී බාලිකා විද්‍යාලය ආදිය කැපී පෙනෙන අතර ජ්‍යාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ ලෙස ‘විස්සන්ට් ඩයස් එළිමහන් ක්‍රීඩාංගණය’ ද මෙහිදී විශේෂිත වේ.

ඌව පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දෙස බලන විට බදුල්ල මහ රෝහල ප්‍රධානතම සේවා ස්ථානය වෙයි. බදුල්ල හෙද විදුහළ මෙන්ම නවීණ පසසුකම් වලින් පරිපූර්ණ බදුල්ල මහ රෝහල වැදගත් වනවා මෙන්ම එහි ධාරිතාවය වැඩි දියුණු කිරීමට සමත් වන්නක් ලෙස ඉදිවෙමින් පවතික පිළිකා රෝහල ද කැපී පෙනෙයි.

බදුල්ල ප්‍රාදේශීය සභාව ගත් කළ බදුලු පුරවරයේ කීර්ති නාමය ඔසවා තබන කැපී පෙනෙන රාජ්‍ය ආයතනයක් ලෙස අර්ත දැක්වීම යෝග්‍ය වේ. 18000ක් පමණ වන ප්‍රජාවක් වෙනුවෙන් නිරන්තරයෙන් සේවා සපයන බදුල්ල ප්‍රාදේශීය සභාව, බදුල්ල මහ නගර සභාවේ සීමාවට නැගෙනහිර දිශානුගතව වර්ග කිලෝමීටර 40.6 ක භූගෝලීය ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ග්‍රාම සේව වසම් 16 කට අයත් ගම් 59 කින් යුතු බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මැතිවරණ කොට්ටාශ 10 කට බෙදා වෙන්කර ඇත. ජනගහනය වශයෙන් ගත්කළ සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන ජන කොටස් වල සුසං‍යෝගයෙන් යුතුව 17513 ක පමණ ජීවත් වන අතර පවුල් වශයෙන් ගත්කළ 10444 ක ප්‍රමාණයක් වේ.

Sabha photo
Sabha photo
බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිළිබඳ මූලික තොරතුරු සාරාංශ ගතව පහත දැක්වේ
බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මැතිවරණ කොට්ටාශ පිළිබඳ විස්තර
අනු අංකයකොට්ඨාසයේ නමකොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල නම්ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාවදිස්ත්‍රික් ලේකම් කොට්ඨාසයේ නම
1අන්දෙණියඅන්දෙණිය2බදුල්ල
හෑගොඩ
2සිරිමල්ගොඩසිරිමල්ගොඩ2
ඉළුක්තැන්න
3දමන්වරදමන්වර2
හින්නාරංගොල්ල
4කැන්දගොල්ලකැන්දගොල්ල1
5තෙල්බැද්දවත්තතෙල්බැද්දවත්ත1
6වේවැස්සවේවැස්ස2
වැලිබිස්ස
7විනීතගමවිනීතගම2
වියදිගුණ
8උඩවෙලඋඩවෙල2
මලංගමුව
9රඹුක්පොතරඹුක්පොත1
10ග්ලෙන්ඇල්පින්ග්ලෙන්ඇල්පින් වත්ත1
(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බදුල්ල)
බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනසංඛ්‍යා විස්තර
එකතුව
අනු අංකයකොට්ඨාසවල නම්පවුල් සංඛ්‍යාවපුරුෂස්ත්‍රීතරුණළමා
18-35<18
1අන්දෙණිය140423592516487513571518
2සිරිමල්ගොඩ13702419273151508452104
3දමන්වර113418301931376110731009
4කැන්දගොල්ල6891075131023855881108
5තෙල්බැද්ද11632013229343068152044
6වේවැස්ස10041661181034719901028
7විනීතගම10931702194536477161227
8උඩවෙල10751180214140218741684
9රඹුක්පොත796122712512478501748
10ග්ලේන්ඇල්පින්716134713262673596949
එකතුව10444175131925436767835513419
(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බදුල්ල)

Services

Donec imperdiet massa tellus, vitae laci nia arcu mollis ac. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit donec imperdiet ma ssa tellus, vitae lacinia arcu mollis ac.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Integer ultrices malesuada ante quis pharetra. Nullam non bibendum dolor. Ut vel turpis accumsan, efficitur dolor fermentum, tincidunt metus ut vel turpis accumsan, efficitur dolor fermentum metus ut vel turpis accumsan.

Porto Hotel Services

  • FUSCE SIT AMET ORCI QUIS ARCU VESTIBULUM VESTIBULUM.
  • ORCI QUIS ARCU VESTIBULUM VESTIBULUM.
  • QUIS ARCU VESTIBULUM VESTIBULUM.
  • AMET ORCI QUIS ARCU VESTIBULUM VESTIBULUM.

Amenities

FAQ'S

Consectetur adipiscing elit. Donec imperdiet massa tellus, vitae laci nia arcu mollis ac. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit donec imperdiet ma ssa tellus, vitae lacinia arcu mollis ac.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Curabitur eget leo at velit imperdiet varius. In eu ipsum vitae velit congue iaculis vitae at risus. Nullam tortor nunc, bibendum vitae semper a, volutpat eget massa. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Integer fringilla, orci sit amet posuere auctor, orci eros pellentesque odio, nec pellentesque erat ligula nec massa. Aenean consequat lorem ut felis ullamcorper posuere gravida tellus faucibus. Maecenas dolor elit, pulvinar eu vehicula eu, consequat et lacus. Duis et purus ipsum. In auctor mattis ipsum id molestie. Donec risus nulla, fringilla a rhoncus vitae, semper a massa. Vivamus ullamcorper, enim sit amet consequat laoreet, tortor tortor dictum urna, ut egestas urna ipsum nec libero. Nulla justo leo, molestie vel tempor nec, egestas at massa. Aenean pulvinar, felis porttitor iaculis pulvinar, odio orci sodales odio, ac pulvinar felis quam sit.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Curabitur eget leo at velit imperdiet varius. In eu ipsum vitae velit congue iaculis vitae at risus. Nullam tortor nunc, bibendum vitae semper a, volutpat eget massa. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Integer fringilla, orci sit amet posuere auctor.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Curabitur pellentesque neque eget diam posuere porta. Quisque ut nulla at nunc vehicula lacinia. Proin adipiscing porta tellus, ut feugiat nibh adipiscing sit amet.

බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනවාර්ගික විස්තර
සිංහලදෙමළමුස්ලිම්වෙනත්එකතුව
අනු අංකයකොට්ඨාසවල නම්
1අන්දෙණිය430398387874875
2සිරිමල්ගොඩ430398387-5150
3දමන්වර3707531-3761
4කැන්දගොල්ල2378--72385
5තෙල්බැද්ද2874019--4306
6වේවැස්ස526289055-3471
7විනීතගම252452548503147
8උඩවෙල3122553333132875
9රඹුක්පොත2358704642478
10ග්ලේන්ඇල්පින්288234837-2673
එකතුව
(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බදුල්ල)
aaaaa